Discover the Samsung 9100 PRO
1. Stock Confirmation / භාණ්ඩයේ තොගය පරීක්ෂා කිරීම:
Before making a payment, please ensure that the item you wish to purchase is in stock by confirming with us.
ඔබ payment එකක් සිදු කිරීමට පෙර අනිවාර්යයෙන් ම ඔබට අවශ්‍ය භාණ්ඩය shop එකෙහි stock පවතී ද යන්න අප අමතා ස්ථීර කරගත යුතුය.
2. Cash on Delivery / Cash on Delivery නොමැත:
Cash on Delivery is not available.
Cash on Delivery නොමැත.
3. Payment Prior to Dispatch / භාණ්ඩය පිටවීමේ පෙර ගෙවීම්:
All payments must be completed before we dispatch the items via courier.
භාණ්ඩය courier කිරීමට පෙර සියලුම මුදල් ගෙවා තිබිය යුතුය.
4. Pre-Order Payments / Pre-Order ගෙවීම්:
For pre-ordered items, a 50% advance payment of the item’s value is required.
ඔබ භාණ්ඩයක් වෙන් කරගනු ලබන්නේ නම් (pre order) භාණ්ඩයේ වටිනාකමින් 50% ක් ගෙවිය යුතුය.
5. Payment Confirmation / ගෙවීමේ තහවුරු කිරීම:
After making a payment via cash deposit machine or online transfer, please send a screenshot of the payment slip to us via WhatsApp at +94 76 272 7919
ඔබ payment එක කිරීමෙන් පසු cash deposit machine එක මඟින් ලැබෙන slip එක හෝ online transfer මඟින් සිදුකරන්නේ නම් එහි screenshot එක WhatsApp මාර්ගයෙන් අපට එවිය යුතුය. (076 272 7919)
6. Contact Information / සම්බන්ධතා තොරතුරු:
Along with the screenshot, kindly provide your name, address, and two contact numbers. If your address does not include a major city, please specify the nearest major city or district.
ඒ සමඟම ඔබගේ නම,එවිය යුතු ලිපිනය,දුරකතන අංක 2ක් අප වෙත යොමු කළ යුතුය. ඔබගේ ලිපිනයෙහි ප්‍රධාන නගරයක් නිරූපණය නොවේ නම් ඔබට ළඟම ප්‍රධාන නගරය හෝ දිස්ත්‍රික්කය යොමු කළ යුතුය.
7. Card Payments / කාඩ් පණිවුඩ:
Card payments can only be made by visiting our shop.
Card payment සිදු කළ හැක්කේ shop එකට පැමිණීමෙන් පමණි.
8. Card Payment Fees / කාඩ් ගෙවීම් ගාස්තු:
For card payments:
Amex Card: A 4% fee will be added to the total amount.
Visa/MasterCard: A 3.5% fee will be added to the total amount.
ඔබ credit හෝ debit card පතකින් payment සිදු කරන්නේ නම් Amex Card සඳහා 4% ක් වුත් visa/master සඳහා 3.5% ක් වුත් total amount එකෙන් වැය වේ.
Sampath Bank
Piliyandala branch
001950033300
P.A Kusal